AFC Banner
AFC Banner
Empty Ad

තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම සමඟ නවසීලන්තයට

ශ්‍රී ලංකා, නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය තුළ දී විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම සමඟ නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

තෙවරක් එල්.පී.එල්. ශූරතාවට හිමිකම් කී ජැෆ්නා ස්ටැලියන්ස් සහ ජැෆ්නා කිංග්ස් හි ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද කණ්ඩම්බි කටයුතු කළා.

කණ්ඩම්බි දිගු කලක සිට සුදු පන්දුවේ උපාය මාර්ගික විශේෂඥතාවක් පෙන්නුම් කරන විශේෂ පුහුණුකරුවෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?