තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන විමර්ශනවලදී අනාවරණ වූ කරුණු අනුව පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබේ.