spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිලංග මහ ලේකම් ලෙස පිළිනොගන්නා බව පිරිසක් දැනුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල මහතා පත්කරගනු ලැබුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ මීට විරෝධය දක්වා තිබෙනවා.

ඔවුන් පවසන්නේ කිසිදු දැනුම්දීමකින් තොරව තිලංග සුමතිපාල මහතා මහ ලේකම් ලෙස පත් කිරීම සන්ධානයේ ව්‍යවස්ථා උල්ලංගනය කිරීමක් බවයි

වැඩි දුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්ධානගත පක්ෂ පවසා සිටින්නේ ඔවුන් තිලංග සුමතිපාල මහතා පක්ෂයේ මහා ලේකම් ලෙස පිළි නොගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?