තියුණු සටනකින් පසු කොදෙව්වන්ට 20-20 තරගාවලියේ ජය

ශ්‍රී ලංකාව සමඟ පැවති පන්දුවාර 20-20 තරගවලිය ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද (15) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරගය තියුණු තරගයකින් අනතුරුව කඩුලු 05කින් ජය ගැනීමට සමත්වීමත් සමඟයි.

ඒ, අනුව තරග දෙකට එකක් ලෙසට කොදෙව්වන් 20-20 තරගවලියේ ජය හිමිකරගත්තා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවට 20 තුළ සියල්ලන් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව කොදෙව් පිතිකරුවන්ට ලකුණු 170ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පන්දුවට 19යි පන්දු 04ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී සපුරා ගනිමින් ඔවුන් මෙම තරගය ජයගත්තා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට පහසුවෙන් රැකගැනීමට තිබූ උඩ පන්දු කිහිපයක් ගිලිහී ගිය අතර, එය කොදෙව්න්ගේ ජයග්‍රහණයට වැඩි වාසියක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23