AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් සේවක වැඩ වර්ජනය….

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිඳවැටී තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ වර්ජනය හේතුවෙන් සිර වුණු ලිපි හෙට සිට බෙදාහරින බවයි.

අද දින කොළබ මධ්‍යම හුවමාරුව තුළ කිසිදු කාර්‍යක් සිදු නොවුනු බවද දිවයින පුරා සියලුම තැපැල් හල් වලද සේවාවන් සැපයීම සිදු නොවුන බවද මෙහිදි පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය සංඛේත වැඩවර්ජනයක් පමනක් බවයි.

මේ අතර විදුලි සේවකයින් මෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ද අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. කෙසේවෙතත් දුම්රිය පාළක මැදිරිය පැවසුවේ අද දිනයේ කිසිදු දුම්රියක් ප්‍රමාද නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?