තාවකාලික අංක තහඩු භාවිතා කිරීම එළඹෙන දෙසැම්බර් මස 15 න් පසු අවසන් වන බව නිවේදනය කර තිබෙනවා.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවා.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ව පැවති ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම් තම අංක තහඩුව එළඹෙන 15 වැනිදාට පෙර ලබා ගන්නා ලෙස ද නිවේදනයෙන් දන්වා සිටිනවා.
ශ්රී ලංකා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1