තායි කතුන් සහ මෙරට කතුන් යොදාගෙන කරගෙන ගිය සුපිරි පන්නයේ ගණිකා නිවසක් පොලිසියෙන් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බම්බලපිටිය පොලිස් වසමේ ඕෂන් ටවර් හිදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා සේවය සඳහා රැඳී සිටි විදේශ ජාතික සැකකාරියන් තිදෙනෙකු ඇතුලු සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අවුරුදු 27, 35 හා 38 වයස්වල පසුවන ඇල්ලගාව, කළවාන හා ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර විදේශ ජාතික සැකකාරියන් අවුරුදු 34, 41 හා 43 වයස වල පසුවන තායිලන්ත ජාතික කතුන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන් හයදෙනා බම්බලපිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, එම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48