තානාපති නිලධාරීහු අභිරහස් රෝගයකට ගොදුරු වෙයි

ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකානු තානාපති අංශයේ නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් ‘‘හවැනා සින්ඩරොම්’’ යන රෝගයට සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකින් පෙළීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු මෙම රෝග තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර මෙය මොළය ආශ්‍රිත රෝගාබාධයක් බව ඇමරිකානු බලධාරීහු පවසනවා.

2016-1017 කාලසීමාවේ කියුබාවේ ඇමරිකානු තානාපති අංශ නිලධාරීන්ද මේ හා සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකට ලක් වූ බව ප්‍රථම වරට වාර්තා වී තිබෙනවා. ඇමරිකානු විද්‍යාඥයන්ට අනුව ‘‘හවැනා සින්ඩරොම්’’ රෝගාබාධය මයික්‍රෝවේව් විකිරණවලට ඍජුවම නිරාවරණය වීම නිසා ඇති වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?