ත්‍රිකුණාමලයේ දී අඹුසැමි යුවළක් බියගන්වා මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකාලා

ත්‍රිකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයේ දී අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි මෝටර් රථය, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් ඊයේ (16) දහවල් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මම අපරාධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයේ දී ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කින්නියා පාලම අසල දී සිදුකළ වැටලීමක දී අපරාධයට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

කොල්ලකන ලද මෝටර් රථය, කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සහ දේපළ අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය

WhatsApp Image 2025 03 17 at 6.20.45 AM

සොරාගත් මොටර් රථය

WhatsApp Image 2025 03 17 at 6.20.22 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04