ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැතිසබයට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලබා දී තිබෙනවා.

එම තීන්දුව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) දිනයේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළා.

සංශෝධනවලින් තොරව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

01 7 scaled
Speakers Announcements Sinhala images 2 scaled
Speakers Announcements Sinhala images 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?