ත්‍රස්ත මර්ධන කොට්ඨාසයෙන් සොයන මෙම සැකකරුවන් ගැන තොරතුරක් දන්නවා ද ?

අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනවලට ආදාළව මෙම සැකකරුවන් අවශ්‍යව කර සිටින සැකකරුවන් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වව්නියාව ප්‍රදේශයට ගොස් ඇති නමුත් මේ වනවිටත් ඔවුන් ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහත ඡායාරූපවල සිටින සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8591966 හෝ 071 – 8596150 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි දැනුම් දෙන්නේ.

01 සැකකරු – ජිවරාස සුජීපන්
වයස අවුරුදු 30
ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව

WhatsApp Image 2025 08 20 at 1.15.18 PM

02 සැකකරු – ඉලන්කෝ ඉසයිවින්තන්
වයස අවුරුදු 27
අංක 379, 03 කොටස, මැණික්ෆාම්, සෙට්ටිකුලම

WhatsApp Image 2025 08 20 at 1.15.45 PM

03 සැකකරු – මහේන්දිරන් යෝගරාසා
වයස අවුරුදු 27
අරාලි බටහිර, වඩුකොට්ටෙයි

WhatsApp Image 2025 08 20 at 1.17.19 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
2
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53