තවමත් ගමනාගමනයට නුසුදුසු මාර්ග ගැන දැනුම්දීමක්

ඇති වූ අධික වර්ෂා තත්ත්වයත් සමඟ හානි වූ මාර්ග රැසක්ම මේ වනවිට ගමනාගමන සුදුසු තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (01) පෙරවරු 11 වන තෙක් වාර්තා වූ පරිදි තවමත් ගමනාගමනය සිදු කළ නොහැකි මාර්ග කොටස් කිහිපයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් මඟින් දැනුම් දෙනවා.

එර්ම නිවේදනයේ සඳහන් මාර්ග පහතින්,

Screenshot 2025 12 01 154934
Screenshot 2025 12 01 155006
Screenshot 2025 12 01 155020
Screenshot 2025 12 01 155044
Screenshot 2025 12 01 155053
Screenshot 2025 12 01 155102
Screenshot 2025 12 01 155113
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
14
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?