එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා
මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූනා
77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු මොහු පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කරනු ලැබුවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
29