එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා
මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූනා
77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු මොහු පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කරනු ලැබුවා














Meka nam maha saapayak ratata
😥😥
රටට සෙතක් මෙවෙනි උන් නැති වීම, හිටපු උන් සහ දෙන් ඉන්නා උන් මැරිලාම යන්න ඔනෙ . රටට සාපයක් මුන් අපෙ සල්ලි වලින් නඩත්තු කිරීම . 225 ම මැරිලා යන්න ඔනෙ