තවත් විභාගයක් කල් දැමේ

තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල අවසන් විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. එය පැවැත්වීමට තීරණය වී තිබුණේ හෙට (13) දිනයේදියි.මෙම විභාගය මෙම මස 20 වන සඳුදා පැවැත්වෙන බවයි කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.සි ජගත් මහතා සඳහන් කළේ.

ඊට අදාළ නිවේදනය පහතින්.

මාධ් ය නිවේදනය page 0001 250x353 1

ඊට අදාළ නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?