තවත් රජයේ ආයතනයක් වසා දමයි

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා.ලබන සඳුදා සිට සතියක කාලයක් මෙම කාර්යාල වසා දැමෙන බවයි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම සඳහන් කළේ.