spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් තරුණ ජිවිතයක් ඊයේ අහිමි වෙයි

ඊයේ (17) රාත්‍රියේදී බලපිටිය බටපොළ මානම්පිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ සිය මිතුරෙකුගේ නිවසේ මත්පැන් පානය කරමින් සිටි අවස්ථාවකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා නිවෙස් හිමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?