සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 10ක් අද (14) දිනයේ වාර්තා වනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,407ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




