තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුලදි හඳුනාගෙන තිබේ.

බන්නාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එම සියලුම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි.

අධිකරණ සහ බන්ධනාගාර වලින් වැලිකඩ බන්ධනාගාරයට රැඳවියන් නැවත ගෙන ඒම ආරම්භ කිරීම හේතුවෙන් රැුඳවියන් ප්‍රමාණය එකවරම ඉහල යාමෙන් වෛරසය පැතිරීම වේගවත් වී ඇතැයිද ඔහු කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?