තවත් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර අද (23) දිවුරුම් දී තිබෙනවා.

ඩග්ලස් දේවානන්දා දිවුරුම් දී ඇත්තේ ධීවර අමාත්‍යවරයා ලෙසයි.

බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස අද ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති අතර ජලසම්පාදන අමාත්‍ය ධුරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

වාරිමාර්ග අමාත්‍ය ධුරයේ අනුරුද්ධ රණසිංහ දිවුරුම් දී ඇති අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරය හිමව ඇත්තේ ද ඔහුටයි.

පරිසර කැබිනට් අමාත්‍ය ධුරය හිමව ඇත්තේ අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් හටයි.

අදාල අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්..

WhatsApp Image 2022 05 23 at 11.04.25 AM

පසුගිය අවස්ථා දෙකක දී අමාත්‍යවරුන් 13 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09
Video thumbnail
ටිල්වින්ගෙන් වටගලගෙ‍යි පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි ?..මැර පොලිසිය සිවුර ගැ#වෙනකන් ගැ#වා
04:45
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:30
Video thumbnail
ගෝඨාභයට වුණ දේම අනුරටත් වෙනවා l Mahinda Amaraweera
19:45
Video thumbnail
තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නෑ..ඩඩ්ලි විපක්ෂයට හොඳ පදෙන් අමතයි.. l Dudley Sirisena
07:16
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21
Video thumbnail
පොහොටුවේ 159 ? මරික්කාර් මොකක්ද මේ කියන්නේ ?..වර්තමාන කථානායක අශෝකට වඩා හපන්..
09:26


?