තලතාගේ පුටුවට කේ. පරණවිතාන නම් කරමින් ගැසට්ටුවක් – ඉඩම් අමාත්‍යාංශයටත් නව ලේකම්වරයෙක් (නිවේදනය)

තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

පරණවිතාන මහතා 2015 රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කර තිබුණා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ද, සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර ද, චමින්ද විජේසිරි වෙනුවට නයනා වාසලතිලක ද, පත්කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය තවමත් හිස්ව පවතිනවා.

ඒ අතර ජනාධිපතිවරයා විසින් සෝමරත්න විදානාපතිරණ මහතා අගෝස්තුමස 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ (29) නිකුත් කර තිබුණා.

WhatsApp Image 2024 08 30 at 09.55.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04