AFC Banner
Empty Ad
Empty Ad

තරුෂිගේ ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කටුගෙට (ඡායාරූප)

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර තරුෂි කරුණාරත්න ඇයගේ තරග ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරය සඳහා පරිත්‍යාග කර තිබෙනවා.

19 හැවිරිදි තරුෂි ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මෙලෙස සිය තරග ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කමිටුව වෙත ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඇයගේ අත්සන ද සහිතව මෙම ඇඳුම් කට්ටල පිරිනමා තිබීම විශේෂත්වයක්.

453905992 912457810906976 2911912353080483925 n 2
453902456 912457780906979 8797825793896459239 n 2
454003936 912457767573647 530444538879269750 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
1
+1
8
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?