තරුෂිගේ ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කටුගෙට (ඡායාරූප)

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර තරුෂි කරුණාරත්න ඇයගේ තරග ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරය සඳහා පරිත්‍යාග කර තිබෙනවා.

19 හැවිරිදි තරුෂි ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මෙලෙස සිය තරග ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කමිටුව වෙත ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඇයගේ අත්සන ද සහිතව මෙම ඇඳුම් කට්ටල පිරිනමා තිබීම විශේෂත්වයක්.

453905992 912457810906976 2911912353080483925 n 2
453902456 912457780906979 8797825793896459239 n 2
454003936 912457767573647 530444538879269750 n 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21