තරුණියව හෝටලයට ගෙන ගියේ මැරිමේ අදහසින් නොවේ

තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දිලිනි ජයසූරිය සමග බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කර ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර සිටම තිබූ සැළැස්මක් මත නොවන බව පරීක්ෂණවල දී අනාවර්ණය වී ඇතැයි වාර්තා වනවා.

මෙවැනි සැළසුමක් තිබුණා නම් හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන අවස්ථාවේ පිහියක් සඟවා ගෙන එන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂකවරයා ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇති බවටත් සැක මතුව ඇත. මරණයට පත් වුයේ කව්රුන්ද යන බව සැගවීම උදෙසා හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන පැමිණ ගෙල සිඳලන්නට ඇතැයි දැනට සැක පලකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?