තරුණියන් දෙදෙනෙක් වැල්ලවත්තේ දී දුම්රියේ ගැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ දී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ මොවුන් දෙදෙනා ගැටී ඇති අතර අනතුරින් පසු ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

එහිදී එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක් වන අතර ඇය උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04