Empty Ad

තරුණයෙකුට පහරදෙන අන්තර්ජාල විඩියෝව ගැන පරීක්ෂණයක්

සමාජ මාධ්‍යයේ සැරිසරන, පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?