තරඟාවලි පරාජයෙන් පසු මිකී ආතර්ගෙන් හෙළිදරව්වක්

කලින් සැලසුම් නොකළ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කිරීමට යාම හේතුවෙන්, ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය, ප්‍රතිවාදී පිලට පිරිනැමූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් දින 03 ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පරිශ්‍රමයෙන් එංගලන්ත පිලට එල්ල කළ පීඩනය ප්‍රතිඵලයකින් තොරව අපතේ ගිය බවයි.

පළමු ඉනිමේ ලකුණු 37ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමේ කඩුළු 06ක් ඊයේ දිවා භෝජනය වනවිට බිඳ වැටුණේ ලකුණු පුවරුවේ 66 සටහන්ව තිබියදීයි.

තරඟයේදී කඩුළු 10ක් ලබමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 40ක් ලබාගැනීම නිසා එංගලන්ත පිලේ ජයග්‍රාහී ඉලක්කය 164 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා පිලට හැකිවුණා. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල මෙහිදී වාර්තා කළේ අඛණ්ඩ 05 වන ටෙස්ට් ජයග්‍රහණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34