AFC Banner
AFC Banner
Empty Ad

තරගය අතරතුර ක්‍රීඩකයන් තිදෙනෙකු සමග අයුතු ලිං%ගික සබදතා පැවැත්වූ වෛද්‍යවරියට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

පසුගියදා අවසන් වූ එංගලන්තය සමග පළමු ටෙස්ට් තරඟාවලියේදී තරගයට ක්‍රීඩා කළ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සමග අයුතු ලිං%ගික හැසිරීමක නිරත වූ බව කියන වෛද්‍යවරිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණයක් ලබා ගෙන තිබෙනවා.

මේ අනුව මින් ඉදිරියට කාන්තා නිළධාරිණියන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ඇතුල් වීම තහනම් කර තිබේ.

මින් පෙර පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීද අදාල වෛද්‍යවරිය සමග යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙලෙසට අයුතු ලිං&ගික සබදතා පවත්වා තිබෙන බවත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළා. මෙම සිදුවීම අනාවරණය වූ පසු එම ක්‍රීඩකයන් දෙදෙනාද දෙවන තරගය සඳහා වූ සංචිතයෙන් නිදහස් කළ අතර ගාල්ල පළමු තරගය අතරතුර සිදුවීමට අදාල ක්‍රීඩකයා හෙට තරගයෙන් ඉවත් කිරීමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ලබා ගන්නවා වෙනුවට කාන්තා නිළධාරීණියන්ට විවේකාගාරයට ඇතුල් වීම තහනම් කිරීමෙන් පමණක් මෙම යොවුන් ක්‍රීඩකයන්ගේ විනය විරෝධි හැසිරීම් අවසන් නොවන බවට ක්‍රීඩා විචාරකයන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?