තම මිතුරියන් සමඟ එක්වී නිල් චිත්‍රපට සෑදූ හොරණ පාසැල් සිසුන්

හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගත් පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

නමුත් මෙම සොරකම සාමාන්‍ය සොරකමක් නොවන බවට වැටහුනේ පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකවල තිබූ දේවල් පරික්ෂා කල පසුයි.

එහි පිරී තිබුණේ අසැබි නිල් චිත්‍රපටිය. එම චිත්‍රපටවල සිටින්නේද අත්අඩංගුවට පත් පාසල් දරුවන් තිදෙනාම බව හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත. පොලිස් නිලධාරින් ඒ ගැන විමසූ පසු ඔවුන් සියල්ල හෙළිදරව් කරලා.

මෙම පාසල් සිසුන් තිදෙනා අසභ්‍ය චිත්‍රපටි නිර්මාණය කල බව පිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අසැබි චිත්‍රපට වල නිළියන් ලෙස ඔවුන් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ මිතුරියන්මය. අලෙවිසැල් වලින් සොරකම් කරගත් ජංගම දුරකථන ඔවුන්ගේ සුපැහැදිලි කැමරා බවට පත්ව තිබුණා. උසස් ගණයේ වීඩියෝවක් නිෂ්පාදනයට ඔවුන් යොදාගෙන තිබුණේ සොරකම් කරගත් ලැප්ටොප් පරිගණකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
76
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?