තමන්ගේ හදවත වසර 16ක පසු නැවත මුණ ගැසුණු වාසනාවන්ත කාන්තාව

බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව වසර 16 කට පසු නැවත ඇයට හමු වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වනවා.

ඒ ඇගෙන් ඉවත් කල තම හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී යි. තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බවත් නමුත් තමන්ට අවුරුදු 22 ක් ජීවිතය දුන් තම හෘදය වස්තුව මෙසේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු දුටු විට සිතට ආඩම්බරයක් ද දැණුනු බව ජෙනිෆර් පවසා තිබෙනවා
ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඞ් නගරයේ පදිංචිකාරිනියකි

මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
3
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34