ඊයේ පෙරවරුවේ සිට බලංගොඩ වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ බලංගොඩ වලවේ ගඟේ ඇති දුවිලි ඇල්ල සක්‍රීය වී තිබෙනවා.
ඉකුත් දිනවල වලවේ ගගේ ජල මටිටම පහත බැස තිබිමත් සමඟ දුවිලි ඇල්ලද වේලි ගොස් තිබුණු අතර වර්ෂාවත් සමග දුවිලි ඇල්ල යලි සක්‍රීය වි තිබෙනවා.
දුවිලි ඇල්ල සක්‍රිය විමත් සමඟ අවදානම් තත්ත්වයක් පවතින බැවින් නැරඹීම සඳහා යාමේදි ආරක්ෂාකාරි වෙන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
+1




