තංගල්ල – සීනිමෝදර නිවසක පුද්ගල මළ සිරුරු දෙකක් – අයිස් මත්ද්‍රව්‍යත් සොයාගෙන (වීඩියෝ)

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

අදාළ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා සමඟ සිටි තවත් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දීයි අද (22) උදෑසන මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?