වත්මන් ආර්ථික තත්ත්වයන් හෝ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.
මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති අතර, එකී සහනයන් ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර ඇත.
















ජීවන වියදම සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති නමුත්,අදායමේ කිසිදු වැඩි වීමක් නොවන නිසා යම් ණය සහනයක් ක්‍රියාත්මක වන්නේ නම් ඉතාම හොදයි.රාජ්‍ය සේවකයන්ග්ගගේ ණය වාරික අයකර ගැනීමේදී යම් සහන කාලයක් මත සම්පූර්ණ වාරිකය වෙනුවට එයි අඩක් අය කර ගැනීමෙන් ජීවන වියදමට යම් සහනයක් ලබාදීම ඉතාම වැදගත් වේ.
සණස බැංකුව මගින් ලබාගත් ණය මුදල් සඳහාත් මෙය වලංගුද ?
Me සහනය ගොඩ dදෙනෙකුට අනාගතය ශක්තිමත් wei