ණය ගෙවන්න නම් ග්‍රාමීය ආර්ථික ශක්තිමත් විය යුතු බව නාමල් කියයි (වීඩියෝ)

විදේශීය ණය ආපසු ගෙවීමට නම්, ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් විය යුතු බවත්, ආයෝජන ලංකාවට ගෙන ආ යුතු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරුව ආසන සම්මේලනය අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන සම්මේලන මාලාවේ තවත්, එක් සම්මේලනයක් පොළොන්නරුව – අරලගංවිල දී පැවැත්වුණේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?