ඩෙංගු රෝගීන් ගණන 68,672ක් දක්වා ඉහළට – ඊයේ දිනයේ රෝගීන් 601ක්

වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (12) දිනයේ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් 601 දෙනාද සමඟයි.

මේ අතර ජූලි මාසයේ ගත වූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 13,293ක් වාර්තා වී තිබෙනවා.

වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක්

එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරේ ගතවූ කාලය තුළ 47 දෙනෙකුට ජීවිත හිමිවී තිබෙනවා.

මේ අතර ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් අද (13) දිනයේ ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස ඩෙංගු අධි අවදානම් සහිත කලාප 60න කලාප 23ක් බස්නාහිර පළාත තුළ පවතිනවා.

මේ වනවිට වාර්තා වී ඇති රෝගීන්ගෙන වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05