ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 පනී – ඊයේ දිනට පමණක් රෝගීන් 2,652ක්

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා මෙරටින් වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ (19) දිනයේ දී පමණක් ඩෙංගු රෝගීන් 2,652 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළා.

එමෙන්ම ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී තිබෙනවා.

මෙම වසරේ මුල් මාස හයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් පසුගිය ජුනි මාසයේ දී වාර්තා වී ඇති අතර එම අගය 21,537ක්.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 53ක් සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02