ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකුට සහ සුළු සේවකයන් 5කටයි.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අද එම විද්‍යාලයේ සියලු ගුරුවරුන් සහ සිසු දරුවන් ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂාව සිදුකෙරෙන බවයි අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?