ශ්රී ලංකා වේග පන්දු ක්රීඩක ඩිල්ෂාන් මධුශංකට ද එළඹෙන ඉන්දියන් ප්රීමියර් ලීග් තරගාවලිය අහිමි වුණා.
ඒ ඔහුව මීට ටික වේලාවකට පෙර (25) 2025 IPL ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.
ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක් යටතේ ලංසු තැබුණු අතර ඔහුව මිලට ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
ඩිල්ෂාන් එක් වරක් IPL තරග නියෝජනය කර තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් ක්රීඩකයෙකු ලෙසටයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1