ඉන්දියාවේ නව සබ්මැරීන් කඳවුරෙන් චීනයට බලපෑම්

ඉන්දියාවේ නව සබ්මැරීන් කඳවුර චීන මුහුදු තීරයේ වර්ධනය වන බලය ඉලක්කගත කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ රම්බිලි කඳවුර මගින් එරට සබ්මැරීනවලට බෙංගාල බොක්ක සහ ඉන් ඔබ්බට හඳුනා නොගත් දොරටුවක් සැපයීම අරමුණු කර ඇති බවයි.

ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අතිනවීන නාවික කඳවුරක් විවෘත කිරීමට සූදානම් වන බවත්, එය තම දිය යට බලඇණිය පුළුල් කිරීමට සහ ඉන්දියන් සාගරයේ චීනයේ ව්‍යාප්ත වන බලපෑමට එරෙහිව සටන් කිරීමට ඇති අභිලාෂයන් පිළිබිඹු කරන පියවරක් ලෙස සැලකෙන බවත් වාර්තා වනවා.

රම්බිලි ගම්මානය අසල පිහිටා ඇති මෙම කඳවුර, ඉන්දියාවේ යුද නැව් සහ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමගින් වැඩි වැඩියෙන් තරගකාරී කලාපයක බලය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව වැඩි දියුණු වනු ඇති.

දකුණු ආසියානු ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර සබඳතා කථිකාචාර්ය වෝල්ටර් ලැඩ්විග් පවසන පරිදි, නව INS අරිධමන් ඇතුළු ඉන්දියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බැලස්ටික් මිසයිල සබ්මැරීන බලඇණියට මෙම පහසුකම සහාය වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20