මහියංගණ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුව පැය 24ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

ඊයේ (15) පස්වරුවේ මහියංගණය – දොඩම්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුව ව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම සැකකරුව මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දිසා විනිසුරු ආර්. සංජීව ජිනදාස මහතා හමුවට අද (16) දහවල් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු බවයි.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකුට තුවාල සිදු වූ අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

දෙපාර්ශ්වයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48