හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා සමගි ජන සන්ධානය යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
41
+1
3
+1
4
+1
1
+1
8