ඩලස් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසමට පැමිණ සාකච්ඡාවක නිරත වුණා.ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් ඊට එක්ව සිටි අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්පෙරුම සහ ඩිලාන් පෙරේරා පිලිතුරු ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !