ඩලස් අගමැතිකොට ප්‍රශ්නය විසඳීමේ උත්සාහයක් ?

මේ වන විට මතුව ඇති ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රමාත්‍යවරයා ලෙස හෝ මුදල් අමත්‍යවරයා ලෙස පත් කොට නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා සුදානමක් ඇති බවට මේ වන විට රාවයක් පැතිර යනවා.

නිල වශයෙන් මෙම කරුණ තහවුරු කර ගැනීමට නොමැති වුවද මේ වන විට මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රභාලයන් අතර සාකච්ඡාවක් පවතින බව සහ අද සවස මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමටද සූදානමක් පවතින බවයි වාර්තාවන්නේ.

ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධයෙන් සුගිය කාලයේ දේශපාලන අභ්‍යන්තරයෙහි විවිධ පැතිර ගිය අතර බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර පිරිස් ද ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවට ද නොනිල තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13