ඩයනාට රට ගමන් තහනමක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හට ලබන 17 වනදා දක්වා විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අද (11) නිකුත් කරනු ලැබුවා.

බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට ඇයට මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබෙනවා. නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?