spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?