AFC Banner
Empty Ad

ඩයනාගේ නඩුව බලන්න සජිත් උසාවි එයි

නඩු විභාගයක් දැක බලාගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැකබලා ගැනීම සඳහා ඔහු අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
15
+1
6
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?