ඩඩ්ලිගෙන් රජයට රුපියල් මිලියන 100ක ආධාරයක්

ඩඩ්ලි සිරිසේන සභාපතීත්වය දරන අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

සිය මුහුණුපොත හරහා මේ පිලිබඳ සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන කියන සිටියේ මෙම මුදලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඔහුගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

“අරලිය වෙතින් තවත් මිලියන 100 ක්.!, මාගේ අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් අද දින මා විසින් පරිත්‍යාග කළා.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් මාගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව මා විසින් මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත අවධාරණය කළා.
එසේම, මේ සියලු කර්තව්‍යයන් සිදුකිරීම වෙනුවෙන් මා හට ඉමහත් ශක්තියක් ලබා දෙන මගේ පුත් දිමිත්‍ර ඇතුලු අරලිය පවුලේ ඉහළ කළමණාකාරීත්වයටත්, මාගේ අරලිය සමූහයේ සියලුම ආයතන වල සේවක මණ්ඩළයටත් හදපිරි කෘතඥතාව මෙසේ පිරිණමනවා.” යැයි ඔහුගේ මුහුණුපොතේ වැඩිදුරටත් සඳහන් වුණා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51