AFC Banner
Empty Ad
Empty Ad

ටිල්වින් සිල්වා ඡන්දය ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය අද (21) ප්‍රකාශ කළා.

බේරුවල පිහිටි ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී අද (21) උදෑසන ඔහු සිය ඡන්දය ප්‍රකාශ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?