ටිම් බූන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශක ලෙස එක්වෙයි

ලෙස්ටර්ෂයර් සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Timothy James Boon ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

මැයි 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි මාසයක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවෙකු සහ ඉහළ කාර්යසාධන උපදේශකයෙකු ලෙස ටිම් ව බඳවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

2005 අළු බඳුන ජයග්‍රහණයේ දී ඩන්කන් ෆ්ලෙචර් යටතේ එංගලන්ත කණ්ඩායම් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ ටිම් බූන්, ශ්‍රී ලංකා කාන්තා ජ්‍යෙෂ්ඨ සහ A-කණ්ඩායම් සංචිත සඳහා මෙන්ම පිරිමි නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සඳහා ද පිතිකරණ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකට අනුව, බූන්ගේ වැඩසටහනට ” සමස්ත පිතිකරණ ප්‍රවේශය සහ පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපායශීලී සැසි” ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?