ටිපර් – යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මීගොඩ ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවීමෙන් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මීගොඩ, බෙරකැටිය මාර්ගයේදී යතුරු පැදියක් පදවාගෙන යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් මෙලෙස ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ, දාම්පේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ටිපර් රථය මොරගහහේන දෙස සිට මීගොඩ දෙසට ධාවනය වීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යතුරුපැදිය පදවාගෙන පැමිණි තරුණයා එහි බඳී ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් පසු පලා ගිය ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10